Acer

The buried son will come home after three days

භූමදානය කළ පුතා දින තුනකට පසු ගෙදර එයි

#buried #son #home #days

“Ada Derana”

Ada Derana | #AdaDerana #TvDerana #FacebookLive #Live #FBLive #SriLanka #SriLankaNews » Subscribe to Ada Derana: » Watch the latest…

source

 

To see the full content, share this page by clicking one of the buttons below

Related Articles

32 Comments

  1. යාචකයා පින් කාරයෙක් මරනෙ වැඩ කටයුතු ටික හරි ලස්සනට නොමිලෙම කරගන අවසන් ගමන් යන්න.දැන් යාචකයට හෙම දොස් කියනවා හෙම නෙවෙයි..මොකද ඒ පිනත් ගෙදර ආව පුතා ඇතුළු ගෙදර සියලුම දෙනාට ලැබෙනවනෙ

  2. වැරදි සිංහල . භූමදානය කල පුතා- භූමදානය කලපසු පොලව හාරා ඔහු ඇවිත් නොමැත. අද නූගත් මාද්‍ය ඔන්න. නූගතුන්ගෙන් පිරී ඇති දේශය හිගමනට වැටීම අරුමයක් නොවේ.

  3. ඇයි අනේ ඒ ගමේ ඉන්න අයත් අන්ධ වෙලාද මන්ද. නැත්නම් පෙට්ටිය සීල් කරලද ගෙනාවේ.

  4. මගෙ girl friend වෙන එකෙක්ව කසාද බැඳල තියෙන්නෙත් මම කියල හිතාගෙන. අදයි තේරුනේ. සමාවෙන්න රත්තරං මම ඔයාට වෛර කලාට. 🤪

  5. හම්මෝ…. මෙච්චර ආතල් රටක් දාලා යන්න මිනිස්සු කොහොම හිත හදා ගන්නවද මන්දා…. 😂

  6. 😂😂😂😂😂 ජය බෝලේනාත් ජය බෝලේනාත් 😂😂😂 අරූට මොනවා හිතෙන්න ඇත්ද දන්නෑ දවස් දෙක තුනකට ගෙදරින් පිට ගියාම මුන් මාව මරලා වලත් දාලා කියලා හිතන්න ඇති

Leave a Reply