Acer

People come out for Mihintale Thera fruit

මිහින්තලේ හිමි වෙනුවෙන් මිනිස්සු එළියට එයි | පළතුරු වට්ටිය හදපු තැන දායකයෝ බලන් ඉද්දිම ගලවයි….

#People #Mihintale #Thera #fruit

“News Center”

People come out for Mihintale Thera The fruit bowl made…

source

 

To see the full content, share this page by clicking one of the buttons below

Related Articles

33 Comments

  1. මම නමි කතෝලික ආගමේ. හරිම දුකයි මේ පන්සල් වලට කරන කෙනිහිලිකම් වලට. බෞද්ධයිනි මෙහෙම නිදාගෙන හිටියොත් ආගමක් පන්සලක් සංස්කෘතියක් නැත්තටම නැතිවෙයි. අපේ සහයෝගයත් ඔබලා සමගයි. බේරගන්න. රටේ අයිතිය වන බුද්ධ සාසනය

  2. බුදුදහමට කරන අපරාදයට රනිල් ඇතුලු ආන්ඩුවට වැහි නැති හෙන හතම වැදිලා තොපේ පරම්පරාව ම මකබෑවිලා පලයවිි බුදුදහම සත්‍යයක් නම් වැඩි දවසක් නොගොස් රනිල් ඇතුළු අ⁣ාන්ඩුවට පඩිසන් දෙනවා දෙනවා මයි .

  3. පළතුරු පූජා වට්ටි තියන්නේ බෞද්ධ ජනතාව නෙවෙයි. බෞද්ධයා භාර වෙන්නේ නෑ. බෞද්ධයාට තියෙන්නේ ධර්මය අනුගමනය කරන මගක්

  4. බෞද්ධයින්ට කෙලින්ඩ එන්නෙ. එකාමෙන් චන්දයෙන් පිලිතුරු දීපල්ලා.බැරිඋනොත් අතින් පයින්

  5. බෞද්ධයින්ට කෙලින්ඩ එන්නෙ. එකාමෙන් චන්දයෙන් පිලිතුරු දීපල්ලා.බැරිඋනොත් අතින් පයින්

  6. පර ලෙ තියන කලකන්නි රටෙ රජ උනහම ඔහොම වෙනව වඩෙ තියෙන්නෙ චන්දෙ කාලඑට මෙ හැමදෙම අමතක වෙන එක

  7. UDA, LLRDC LOLC ඉංජිනේරුවන්කොළඹ තෙත්බිම් සියල්ල විනාශ කර ඔවුන්ගේ හිතවතුන්ට විකුණා විදේශයන්හි ඩොලර්වලින් ආයෝජනය කළේය.

  8. තිස්ස,,,තිස්ස මෙි අඹ ගස හැර වෙනත් අඹ ගස් තිබෙිද.නායකයොත් එකයි මහජනයත් එකයි.මහජනයොත් මෝඩයින් පත් කර ගත් නායකයෝ ඊටත් වඩා මෝඩයින්.ඊගාව මැතිවරණයට තවත් මෝඩයෙක් ගෙනෙන්න අන්දන ඇන්දිලි.

  9. මිහින්තලා කටු සෑයට බාර හාර වීම වසර සිය ගණනක ලිඛිත සාක්ෂි සහිත චාරිත්‍රයක්. නායක හිමියන් විසින් ආරම්භ කරපු ව්‍යාපාරයක් නෙමෙයි. ඒ සඳහා පැමිණෙන බැතිමතුන්ට සිදුවන අපහසුතා වළක්වා ලීමට උපකාරයක් පමණයි හාමුදුරුවො කර තිබුණෙ. රටේ චාරිත්‍ර වාරිත්‍ර සංස්කෘතිය නොදත් ගවමහිෂාදීන් අකුසල් පුරවා ගැනීමෙන් බෙිරා ගැනීමට ලියන ලදී .

  10. මිත්‍යා දෘෂ්ටියෙන් තොරව ප්‍රඥාවන්තව තමන්ගේ ආගම අදහනවනං ඔයවගේ ප්‍රෂ්න නෑ. තෙල් මල් සුවඳ ඳුම් යනාදී පූජා ද්‍රව්‍ය ගෙනැවිත් ඔයවගේ ස්ථාන වල පූජා කරල බුදුන් වැඳල, පළතුරු ආදිය තමන්ට තියනවනං තිරිසන් සතුන්ටයි,කෑම බීම හිඟපාඩු දරුවන්ටයි දුන්න නං බෞද්ධයන්ට ඒ කුසල් හොඳටම ඇති. ඇත්තටම ඔය බුදුන් වැඳීමක් වෙන්න බෑ. හාමුදුරුවෝ ඔක්කොටම කලින් මිනිසුන්ට උගන්වන්න ඕන. පුජා වස්තූන් මොනවද, බුදුන්ට පුද පූජා පවත්වන්නෙ කොහොමද, සහ එයින් ලැබෙන ආනිශංස මොනවද කියල, එතකොට බුදුන්ගේ පූජාසනයට පළතුරු වට්ටි අවශ්‍ය නොවන බව සැදැහැවතුන් තේරුම් ගනියි.එහෙම නොවුනොත් ඓතිහාසික පුදබිම් මිථ්‍යා දෘෂ්ටිකයන්ගෙයි, හොර ජාවාරම් කාරයන්ගෙයි තිප්පලවල් බවට පත්වෙයි.හාමුදුරුවොත් බුද්ධ වන්දනාව ගෙනියන්න හදන්නෙ කොයි පැත්තටද කියල අපිටනං හිතාගන්න බෑ. මෝඩ මිනිස්සු අකුසල් මූලිකව මොනව කලත් හාමුදුරුවො හරිදේ ක්‍රියාවට නැංවෙන තැනට කටයුතු යොදන්න ඕන.

  11. පුරාවිද්‍යා ස්තානවල මේවා ඉදිකිරීම් වැරදියි. මොකද මේවයේ අයිතිය තියෙන්නෙ මංකොල්ලකාරයන්ටයි. ඔය මංකොල්ලකාරයො මැරිල ගියාම කොටසක් වඳුරො වෙලා ඉපදිලා දායකයන්ගේ දේ මංකොල්ල කනවා දැක්කනේ. ඒ එයාලගෙ අයිතිය නිසා. නමුත් අවාසනාව කොන්දක් ඇති නිලධාරියෙක් හෝ සේවකයෙක් ඔය ආයතනවල නොමැතිකමයි. මොකද උනුත් එක්තරා විදියකට අතිකාල, ව්‍යාපෘති ආධාර, නිලධාරිවාද, මුදලාලිකරණ වගේ ඒවායේ මංකොල්ලකාරයෝ. ඉකිං මේ ස්ථානවල වඳුරො, රිලව්, සුනඛයො, ඌරො වැඩිවෙනව මිසක් අඩු වෙන්නෙ නැ. අන්තිමට උනු උනුත් කා ගන්නවා. තව යං….

  12. Ko bing ara nadu dhana eun okunta mhinthale baudda sthanayak newei ekiyanne palakayanta kade yanne nethi amudhuru namakne inne . Maru bauddayo okun ko ara mal mal gaum adhina ponna iraj okunta mhinthale budhu dhama nhe . Thopita hena ghanawa yako .

  13. අන පනත් හදපු උන් රෙදි ගලවලා හෙලුවෙන් හිට ගනිල්ලා …සර්ව සාධාරන රටකනෙ හැමට එක නීතියක් ඇති රටකනෙ අපි ඉන්නෙ ..රන් බිස්කට් ගෙනාවම දඩයක් නියම කරල එලියට දානවා …සඳකඩ පහන් වැසිකිලි පඩියට පාවිච්චි කරනවා …බුනෙක බා රාජ මන්ඩපය බිමට සමතලා කරනවා ..විල්පත්තු රක්ශිතයෙ පුරා නටබුන් ඩෝසර් වෙනවා කැලේ කැපෙනවා … පුන්චි සිරි පාදේ බුදු පිලිමයට නින්දා කරනවා …ඒක ඉවත් කරනවා සැමට එක සේ නීතිය ක්‍රියාත්මක උනාද ????????….
    .

Leave a Reply